Sinhala Wela Katha Mage Birida 2020 මගේ කෑල්ල 2 (හංස විල කැලබෙයි)
අපි යනකොට ටිකට් ගන්න පෝලිම ටිකක් සෙට් වෙලා තිබ්බේ. කෑල්ලට එළියෙන් ඉන්න කියල මාත් පෝලිමට සෙට් උනා. ටිකට් දෙන එකා තාම ඇවිත් නෑ.
ඉස්සරහින් හිටිය කළු උස කොල්ල හැරී හැරී මගේ දිහා බලල පොඩි හිනාවක් දැම්ම. කින්ඩි හිනාවක් මුලින් දැම්මත් පස්සේ හොදට හිනා උනා. මාත් එක්ක කතාවට සෙට් වෙන්න තමා උට ඕන උනේ කියල මට තේරුණා.
“මචං, කෙල්ල එක්කද ආවේ” ?
“ඔව්, ඉතිං තනියම එන්නද බොක්ස්. හාහ්හ්හ් හාහ් හාහ්” දෙන්නම එකට හිනා උනා.
“උබලයි ගෙවල් වලින් දන්නවද ?”
“ඔව් ඔව් ගෙවල් වලින් දන්නව” මන් කිව්ව.
කොල්ලගේ ඇගපතත් හොදට තිබ්බ, කළු උස මහත එකෙක්, මාළුකාර ලූක් එකකුත් තිබ්බ පොඩි.
“උබේ කෑල්ල කලින් යාලු වෙලා ඉඩපුව උබට කියල තියේද” මු දිගටම කතාවට සෙට් වෙනවා.
“ඔව් මචං, තිබ්බ සීන් ඔක්කොම කියල තියෙන්නෙ”